වසර 30කට පසු හමුදාව මයිලිඩි ක්‍ෂය රෝග රෝහල නිදහස් කරයි..

පසුගිය වසර 30ක කාලයක් හමුදා නේවාසිකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මයිලිඩි ක්‍ෂය රෝග රෝහල ඊයේ (30) දින නිදහස් කර තිබේ. පසුගිය වසර 30කට පෙර වලිගාමම් උතුරු ප්‍රදේශයෙන් ජනතාව අවතැන්ව ගිය පසු මයිලිඩි ක්‍ෂය රෝග රෝහල ඇතුළු ප්‍රදේශය ද හමුදා අධි ආරක්‍ෂක කලාපයට ඇතුලත් කරගත් අතර, එහිදී හමුදා නේවාසිකාගාරය පවත්වාගෙන ගොස් තිබුණි. මෙවැනි තත්වයකදී අක්කර 3ක් පමණ … Continue reading වසර 30කට පසු හමුදාව මයිලිඩි ක්‍ෂය රෝග රෝහල නිදහස් කරයි..